In celebration of the Inaugural International Day for Countering Hate Speech

වෛරී කථනයට එරෙහි ප‍්‍රථම ජාත්‍යන්තර දිනය සැමරීම සනිටුහන් කරමින් අද, 2022 ජූනි 18 වන දින, අපි වෛරී කථනයට එරෙහි ප‍්‍රථම ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා. වෛරී කථනය පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවී ඇති නැගී සිටීම සහ ඒ පිළිබඳ දක්වන උනන්දුව හඳුනා ගනිමින්, පසුගිය වසරේ ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මඟින් ”වෛරී කථනයට එරෙහිව අන්තර් ආගමික සහ…