ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුනට සුදුසු කාන්තාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය සමගි ජන බලවේගයෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වි ඇති මන්ත්‍රී අසුන සඳහා සුදුසු කාන්තාවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ගරුගසුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ…