ජාත්‍යන්තර තරුණ දිනය 2021 | ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

වර්තමාන තරුණ සේවා වියුක්ති අර්බුදය සම්බන්දව සහ එය විසඳීම සඳහා කුමක් කළ යුතුද යන්න ඔබතුමියගේ අදහස කුමක්ද? රටේ සිටිනා අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් ගත් කල බහුතරයකට රැකියා නොමැති බව අපට පෙනී යනවා. කොවිඩ් තත්වය සමඟ මෙය තීව්‍ර වී ඇති වුවත් අප රටේ දැනුම පමණක් මූලික කරගෙන නිර්මාණය වී ඇති  අධ්‍යාපන ක්‍රමය, වැඩ ලෝකය සඳහා…