🔸 It is a significant achievement of having a noteworthy percentage of women elected to Parliament by public vote – Prime Minister Hon. (Dr.) Harini Amarasuriya
🔸 It is our vision to create a nation where every woman feels safe and secure – Chairperson of the Women Parliamentarians’ Caucus
The Women Parliamentarians’ Caucus of the Tenth Parliament met yesterday (03) for the first time under the patronage of Prime Minister Hon. (Dr.) Harini Amarasuriya at Parliament. Deputy Chairpersons of Committees, Hon. Hemali Weerasekara, and the Secretary to the Caucus and the Secretary General of Parliament Mrs. Kushani Rohanadeera were also present at the Caucus meeting held.
During the meeting, Hon. Saroja Savithri Paulraj, Minister of Women and Child Affairs, was elected as the new Chairperson of the Women Parliamentarians’ Caucus. Her name was proposed by Hon. Samanmalee Gunasingha and was seconded by Hon. Anushka Thilakarathne.
Additionally, two Deputy Co-Chairs were elected. The name of Hon. Chamindrani Bandara Kirielle was proposed by Hon. Rohini Kumari Wijerathna and was seconded by Hon. Thushari Jayasingha. Hon. Samanmalee Gunasingha was also elected as a Deputy Co-Chair, following her name being proposed by Hon. Krishnan Kaleichelvi and was seconded by Hon. Deepthi Wasalage.
Prime Minister Hon. (Dr.) Harini Amarasuriya, addressing everyone present, emphasized the significant achievement of having a noteworthy percentage of women elected to Parliament by public vote. The Prime Minister highlighted the importance of conducting the activities of the Caucus beyond political ideologies and fostering a collaborative spirit.
Chairperson Hon. Saroja Savithri Paulraj expressed her aspirations for the Caucus, underscoring the vision of creating a nation where every woman feels safe and secure. The Caucus also decided to establish a subcommittee, led by the two Deputy Co-Chairs, to review and report on future programs and initiatives. Additionally, upon a proposal by Hon. Rohini Kumari Wijerathna, it was decided to commemorate the International Day for the Elimination of Violence Against Women on December 6.
The session was attended by several Parliamentarians, including Hon. Saroja Savithri Paulraj, Hon. Rohini Kumari Wijerathna, Hon. Samanmalee Gunasingha, Hon. Chamindrani Bandara Kirielle, Hon. Deepthi Wasalage, Hon. Thushari Jayasingha, Hon. Oshani Umanga, Hon. Dr. Kaushalya Ariyarathna, Hon. Krishnan Kaleichelvi, Hon. Lakmali Hemachandra, Hon. Geetha Herath, Hon. Hiruni Wijesinghe, Hon. Anushka Thilakarathne, Hon. Sagarika Athauda, Hon. M.A.C.S. Chathuri Gangani, Hon. Nilusha Lakmali, Hon. A.M.M.M. Rathwaththe, Hon. Nilanthi Kottahachchi, Hon. Hasara Liyanage, and Hon. Ambika Samivel, among others.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තේරීපත්වෙයි.
🔸 මහජන ජන්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයකින් මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වීම සුවිශේෂී ජයග්‍රහණයක් – ගරු අග්‍රාමාත්‍යවරිය පවසයි.
🔸 මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිතවෙන රටක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි – සංසදයේ සභාපතිවරිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊයේ (03) පළමු වරට අග්‍රාමාත්‍ය ,ආචාර්ය ගරු හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන්ද එක්ව සිටියහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තේරීපත්විය. ඒ සඳහා වන නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුෂ්කා තිලකරත්න මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කලාය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් දෙදෙනෙක්ද තේරීපත්විය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල මහත්මිය නියෝජ්‍ය සම සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තුෂාරි ජයසිංහ මහත්මියගේ ස්ථිරත්වයෙන් තේරීපත්විය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දීප්ති වාසලගේ මහත්මියගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපති ලෙස තේරීපත්විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, මහජනතාව විසින් ඡන්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයක්, මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්කර එවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නාය. ඉදිරියේදී කිසිදු දේශපාලන මතවාදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වාා දුන්නාය.
එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් සංපදයේ සභාපති අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිත වෙන රටක් නිර්මාණය කිරීම සංසදයේ අපේක්ෂාව බව පවසුවාය.
මෙහිදී සංසදය මගින් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යනය කර වාර්තා කිරීමට නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක්ද පිහිටුවනු ලැබීය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවකට අනුව ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දිනය සිහිගන්වමින් එය සැමරීම ලබන 6 වැනිදා සිදුකිරීමටද නියමිතයි.
මේ අවස්ථාව සඳහා ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ගරු රෝගීණි විජේරත්න, සමන්මලී ගුණසිංහ, චමින්ද්‍රානි බණ්ඩාර කිරි ඇල්ල, දීප්ති වාසලගේ, තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, ලක්මාලි හේමවන්ද්‍ර, ගීතා හේරත්, හිරුණි විජේසිංහ, අනුෂ්කා තිලකරත්න, සාගරිකා අතාවුද, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නිලන්ති කොට්ටහච්චි, හසාරා ලියනගේ, අම්බිකා සාමිවේල් යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
பெண் பாராளுமன்ற உறுப்பினர்கள் ஒன்றியத்தின் தலைவராக அமைச்சர் கௌரவ சரோஜா சாவித்ரி போல்ராஜ் அவர்கள் தெரிவு
🔸 பொதுமக்களின் வாக்குகளால் கணிசமான சதவீத பெண்கள் பாராளுமன்றத்திற்குத் தெரிவுசெய்யப்பட்டுள்ளமை சிறந்த வெற்றியாகும் – கௌரவ பிரதமர் தெரிவிப்பு
🔸 இந்நாட்டிலுள்ள சகல பெண்களுக்கும் பாதுகாப்பான நாட்டை உருவாக்குவதே எமது எதிர்பார்ப்பு – ஒன்றியத்தின் தலைவர் தெரிவிப்பு
பெண் பாராளுமன்ற உறுப்பினர்கள் ஒன்றியம் பிரதமர் கௌரவ கலாநிதி ஹரினி அமரசூரிய அவர்களின் தலைமையில் நேற்று (03) முதல் தடவையாகப் பாராளுமன்றத்தில் கூடியது. இதில் பாராளுமன்ற குழுக்களின் பிரதித் தவிசாளர் பாராளுமன்ற உறுப்பினர் கௌரவ ஹேமாலி வீரசேகர, பாராளுமன்ற செயலாளர் நாயகமும், ஒன்றியத்தின் செயலாளருமான குஷானி ரோஹனதீர உள்ளிட்டோர் கலந்துகொண்டனர்.
இதில் பெண் பாராளுமன்ற உறுப்பினர்கள் ஒன்றியத்தின் புதிய தலைவராக பெண்கள் மற்றும் சிறுவர் விவகார அமைச்சர் கௌரவ சரோஜா சாவித்திரி போல்ராஜ் அவர்கள் தெரிவுசெய்யப்பட்டார். அவருடைய பெயரை பாராளுமன்ற உறுப்பினர் கௌரவ சமன்மலி குணசிங்க முன்மொழிந்ததுடன், பாராளுமன்ற உறுப்பினர் கௌரவ அனுஷ்கா திலகரத்ன வழிமொழிந்தார்.
அத்துடன், பெண் பாராளுன்ற ஒன்றியத்தின் பிரதி இணைத் தலைவர்களாக இருவர் தெரிவுசெய்யப்பட்டனர். இதற்கமைய பாராளுமன்ற உறுப்பினர் கௌரவ சமிந்திரானி பண்டார கிரிஎல்லே அவர்கள் பிரதி இணைத்தலைவராகத் தெரிவுசெய்யப்பட்டதுடன், இவருடைய பெயரை கௌரவ ரோஹினி விஜேரத்ன அவர்கள் முன்மொழிந்ததுடன், பாராளுமன்ற உறுப்பினர் கௌரவ துஷாரி ஜயசிங்க வழிமொழிந்தார். மேலும் மற்றுமொரு பிரதி இணைத்தலைவராகப் பாராளுமன்ற உறுப்பினர் கௌரவ சமன்மலி குணசிங்க தெரிவுசெய்யப்பட்டதுடன், அவருடைய பெயரைப் பாராளுமன்ற உறுப்பினர் கௌரவ கிருஷ்ணன் கலைச்செல்வி முன்மொழிந்ததுடன், பாராளுமன்ற உறுப்பினர் தீப்தி வாசலகே வழிமொழிந்தார்.
இங்கு கருத்துத் தெரிவித்த பிரதமர் கௌரவ கலாநிதி ஹரினி அமரசூரிய குறிப்பிடுகையில், பொதுமக்களின் வாக்குகளால் குறிப்பிடத்தக்க வீதமான பெண்கள் பாராளுமன்ற உறுப்பினர்களாகத் தெரிவுசெய்யப்பட்டிருப்பது சிறந்த வெற்றியாகும் என்றார். எனவே, அரசியல் வேறுபாடுகள் இன்றி பெண் பாராளுமன்ற உறுப்பினர்கள் ஒன்றியம் செயற்பட வேண்டியது அவசியம் என்பதையும் அவர் சுட்டிக்காட்டினார்.
அனைத்துப் பெண்களுக்கும் பாதுகாப்பான நாட்டை உருவாக்குவது ஒன்றியத்தின் நோக்கம் என இங்கு கருத்துத் தெரிவித்த ஒன்றியத்தின் தலைவர் அமைச்சர் சரோஜா சாவித்திரி போல்ராஜ் தெரிவித்தார்.
அத்துடன், ஒன்றியத்தால் மேற்கொள்ள எதிர்பார்க்கப்படும் திட்டங்கள் மற்றும் நடவடிக்கைகள் குறித்து ஆய்வு செய்து அறிக்கை அளிக்க இரு துணைத் தலைவர்கள் தலைமையில் உபகுழுவொன்று அமைக்கப்பட்டது. பாராளுமன்ற உறுப்பினர் கௌரவ ரோஹினி விஜேரத்ன அவர்களின் பரிந்துரைக்கு அமைய பாலின அடிப்படையில் இடம்பெறும் வன்முறைகளுக்கு எதிரான தினத்தை எதிர்வரும் 06ஆம் திகதி அனுஸ்டிக்கப்படவுள்ளது.
இக்கூட்டத்தில் அமைச்சர் கௌரவ சரோஜா சாவித்திரி போல்ராஜ், கௌரவ பாராளுமன்ற உறுப்பினர்களான ரோஹினி விஜேரத்ன, சமன்லி குணசிங்க, சமிந்திரானி பண்டார கிரிஎல்லே, தீப்தி வாசலகே, துஷாரி ஜயசிங்க, ஒஷானி உமங்கா, கலாநிதி கௌசல்யா ஆரியரத்ன, கிருஷ்ணன் கலைச்செல்வி, லக்மாலி ஹேமச்சந்திர, கீதா ஹேரத், ஹிருனி விஜயசிங்க, அனுஷ்கா திலகரத்ன, சாகரிக்கா அதாவுத, எம்.ஏ.சி.எஸ்.சதுரி கங்கானி, நிலூஷா லக்மாலி கமகே, ஏ.எம்.எம்.எம். ரத்வத்தை, நிலாந்தி கொட்டஹச்சி, ஹசாரா லியனகே, அம்பிகா சாமிவேல் உள்ளிட்டோர் கலந்துகொண்டிருந்தனர்.