ගරු පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව
1. දේශපාලනයට අවතීරණය වීමට ඔබතුමිය තීරණය කළේ කුමන හේතූන් නිසාද? මගේ පවුලේ දේශපාලන ඉතිහාසයක් තිබෙනවා. 1965 කාලයේදී මාගේ මවගේ පියාණන් ලග්ගල ප්රදේශයේ මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කර ඇත. 1977 සිට 1994 දක්වා මාගේ පියාණන් පාර්ලිමේන්තු මන්ත්රී වශයෙන් වැඩ කටයුතු කර ඇත. මම විවාහ වන්නේ එවකට කෘෂිකර්ම ඇමැතිවරයාගේ පුතාවූ සංජීව කවිරත්න සමගයි. ඔහුද පළාත් සභා මන්ත්රීවරයෙකු සහ…