ජාත්‍යන්තර තරුණ දිනය 2021 | ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

වර්තමාන තරුණ සේවා වියුක්ති අර්බුදය සම්බන්දව සහ එය විසඳීම සඳහා කුමක් කළ යුතුද යන්න ඔබතුමියගේ අදහස කුමක්ද? රටේ සිටිනා අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් ගත් කල බහුතරයකට රැකියා නොමැති බව අපට පෙනී යනවා. කොවිඩ් තත්වය සමඟ මෙය තීව්‍ර වී ඇති වුවත් අප රටේ දැනුම පමණක් මූලික කරගෙන නිර්මාණය වී ඇති  අධ්‍යාපන ක්‍රමය, වැඩ ලෝකය සඳහා…

Measures taken to set aside a specific date for the hearing of child abuse cases – The Women Parliamentarians’ Caucus disclose

The Chairman of the National Child Protection Authority, Prof. Muditha Vidanapathirana stated that an agreement was reached following the discussions with the Judicial Service Commission to set a specific date for the hearing of child abuse cases pending in the High Courts. Furthermore, the Chairman stated that circular No. 449 of the Judicial Service Commission…

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

1. දේශපාලනයට අවතීරණය වීමට ඔබතුමිය තීරණය කළේ කුමන හේතූන් නිසාද? මගේ පවුලේ දේශපාලන ඉතිහාසයක් තිබෙනවා. 1965 කාලයේදී මාගේ මවගේ පියාණන් ලග්ගල ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත. 1977 සිට 1994 දක්වා මාගේ පියාණන් පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් වැඩ කටයුතු කර ඇත. මම විවාහ වන්නේ එවකට කෘෂිකර්ම ඇමැතිවරයාගේ පුතාවූ සංජීව කවිරත්න සමගයි. ඔහුද පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ…

ගරු රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මැතිණිය සමඟ පැවැත්වූ සාකච්ඡාව

1. දේශපාලනයට අවතීරණය වීමට ඔබතුමිය තීරණය කළේ කුමන හේතූන් නිසාද? ඇත්තටම වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරතුර දේශපාලනිකව රටේ ඇතිවුණු වාතාවරණය නිසා, වෘත්තිකයෙකු ලෙස දේශපාලනික ගැටළු පිළිබඳව කතා කිරීමට මමත් තවත් වෘත්තිකයන් රාශිකයෙකුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුනා. එදිනෙදා රටේ තිබුණු බොහෝ ප්‍රශ්න උදාහරණයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එම වැලැක්වීම, MCC ගිවිසුම ගෙන ඒම වැලැක්වීම, ජනවාර්ගික ගැටළු…

All Electoral Laws in Sri Lanka should be Consolidated into One Electoral Code – Women Parliamentarians’ Caucus

The Women Parliamentarians’ Caucus has recommended that all electoral laws in Sri Lanka should be consolidated into one electoral code and should be proposed to the Parliamentary Select Committee on electoral law reforms to make necessary amendments in this regard. The decision was taken at a recent meeting of the Women Parliamentarians’ Caucus chaired by…