NOTICE
MINISTRY OF WOMEN, CHILD AFFAIRS AND SOCIAL EMPOWERMENT
INVITING PUBLIC VIEWS AND SUGGESTIONS FOR THE DRAFT BILLS
THE DRAFT BILLS ARE:
(1) ESTABLISHMENT OF A NATIONAL COMMISSION ON WOMEN
(2) THE BILL ON GENDER EQUALITY
(3) EMPOWERMENT OF WOMEN
PLEASE PROVIDE COMMENTS AND SUGGESTION TO THE FOLLOWING EMAIL ON OR BEFORE 25TH DECEMBER 2022:
[email protected]
නිවේදනයයි
කාන්තා, ළමා කටයුතු සහ සමාජ බලගැන්වීමේ අමාත්‍යාංශය
පහතින් දක්වා ඇති වෙබ්අඩවි වල පළ කර ඇති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මහජන අදහස් සහ යෝජනා විමසීම
පනත් කෙටුම්පත්:
(1) කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
(2) ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත
(3) කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත
කරුණාකර ඔබගේ අදහස් හා යෝජනා පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ලබාදෙන්න
[email protected]
அறிவித்தல்
மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
பின்வரும் இணையத்தளங்களில் பார்க்கக்கூடிய வரைவு சட்டமூலங்களுக்கான பொதுமக்கள் கருத்துக்கள் மற்றும் ஆலோசனைகளை கோருதல்.
வரைவு சட்டமூலங்களாவன:
(1) பெண்கள் தொடர்பான தேசிய ஆணைக்குழுவை நிறுவுதல்
(2) பாலின சமத்துவம் தொடர்பான சட்டமூலம்
(3) பெண்களை வலுவூட்டல்
தயவுசெய்து பின்வரும் மின்னஞ்சல்களுக்கு கருத்துக்களையும் ஆலோசனைகளையும் வழங்கவும்:
[email protected]