UNITE! Activism to End Violence against Women and Girls: Women Parliamentarians Stand in Unity with the Global Activism against Gender-Based Violence (GBV)
With the current economic crisis, Sri Lanka is facing new vulnerabilities. Even prior to the crisis, women and the girl child did not enjoy complete freedom, opportunities and safety due to the grave human rights violation of gender-based violence. The Women’s Wellbeing Survey 2019 conducted by the Department of Census and Statistics reported that during their lifetime, 20 percent of the ever-partnered women have faced physical and/or sexual violence by an intimate partner and that 25 percent of women have experienced physical or sexual violence by a partner or a non-partner after 15 years of age. 18 percent expressed that they were subjected to economic abuse by a partner in their lifetime. 21 percent of the women who experienced violence by a partner had never expressed it to anyone before the interviews.
The economic crisis has certainly made these already vulnerable individuals at further risk. High inflation rates and the resulting hunger, nutritional crisis, expenditure struggles at homes, rising poverty levels, social unrest, reduction in healthcare assistance including reproductive health and other services would only make women and girls more vulnerable to gender based violence and its resultant adverse impact on them.
“The global theme of the campaign 2022 is “UNITE! Activism to end violence against women and girls.” It emphasizes that without unity GBV cannot be combatted, thus calling on governments, development partners, CSOs, youth, media and all other stakeholders to come together to fight against GBV. Therefore, the 16 days of activism against GBV is an important advocacy period for our goal to advocate for and ensure equal grounds for women in Sri Lanka.” Hon. (Dr.) (Mrs.) Sudarshini Fernandopulle, Chairperson, Women Parliamentarians’ Caucus (WPC)
“GBV is nothing new to women in Sri Lanka. We as women have to face it always. But, that doesn’t make it okay. We cannot let it be normalized. As women parliamentarians we always face verbal violence based on our gender. During elections, and whenever someone needs to disgrace us, the most common weapon used is our gender roles and the stereotypical thinking that stigmatized our roles in the public sphere and stepping out of the house to be a leader in politics, as a female parliamentarian. We should fight this. We should fight any form of GBV.” Hon. (Mrs.) Rohini Kaviratne, Deputy Co- Chairperson, WPC
“Today we enter into this year’s 16 days of global activism against GBV, within this grave context in Sri Lanka. As women parliamentarians, we take it very seriously. We have always sought to bring about, or at least improve gender equality in Sri Lanka as peoples’ representatives.” Hon. (Mrs.) Geetha Kumarasinghe, State Minister of Women and Child Affairs
“We urge all Sri Lankans to have zero tolerance for any kind of violence or sexual harassment committed against any human being by showing strong aversion coupled with adequate responses expressing zero tolerance for such acts of GBV. It is our indifference that causes the perpetrators to normalize these human rights violations they commit. So, we should act, not be silent and passive observers.” Hon. (Mrs.) Diana Gamage, State Minister of Tourism
“We understand that this is an era where society has lost trust in parliamentarians in general. However, despite our party differences, we, as twelve female parliamentarians, stand in unity with the global community to fight against GBV, particularly to empower women in Sri Lanka to stand against GBV.” Hon. (Mrs.) Manjula Dissanayake, Member of WPC
“The Caucus is in the process of supporting the drafting of a Women’s Bill to be presented to parliament. However, we are also conscious that laws alone do not effect change and that there is a lot of work that needs to be done institutionally and politically to ensure that the bill when passed will make a meaningful difference in the lives of women in Sri Lanka.” Hon. (Dr.) (Ms.) Harini Amarasuriya, Member of WPC
To stand in solidarity with this global movement, the female parliamentarians will be carrying out a series of advocacy measures starting from 25th November. They are conducting two panel discussions on combating GBV on 28th and 29th November and also a press conference on 1st December. On the day of the press conference, a wristband with the message “Let’s Unite to end Gender Based Violence” will be tied on Parliamentarians as a solidarity measure and all lady MPs will be invited to come in Orange attire. This will take place in the recently established Gender and Social Inclusion Section of the Parliament Library which contains publications relevant to gender equality and social inclusion available for reference by all MPs. All these activities will be carried out hand in hand with the Parliament Communications Department and the Parliament Secretariat in the hope of raising awareness among Parliamentarians and the public against GBV.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ක්‍රියාකාරීත්වය
එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීමේ ක්‍රියාකාරීත්වය: කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වය (GBV) සමඟ එකමුතුව නැගී සිටියි.
වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාව අවදානමට ලක් විය හැකි අලුත් අභියෝග වලට මුහුණ දෙමින් සිටී. අර්බුදයට පෙර පවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය හේතු කොට ගෙන සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් නිසා කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පූර්ණ නිදහසක්, අවස්ථා සහ ආරක්ෂාවක් නොතිබුණි. 2019 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණය – 2019 වාර්තා කරන්නේ, වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් සහ ගැහැණු ළමයින් විවාහ වී හෝ නොවී සහකරුවකු සමඟ එකට සිටින/සිටි අයගෙන් සියයට 20 ක් සිය සමීප සහකරුගෙන් කායික සහ/හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බවත්, එම වයස් කණ්ඩායමටම අයත් කාන්තාවන්ගෙන් සියයට 25ක් තම සහකරුගෙන් හෝ වෙනත් අයකු විසින් සිදු කරනු ලැබූ කායික හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බවත්ය. සියයට 18 ක් ප්‍රකාශ කළේ තම ජීවිත කාලය තුළ ඔවුන් තම සහකරුවා විසින් ආර්ථික අපයෝජනයන්ට ලක් කල බවයි. සියයට 21ක් කාන්තාවන් මෙසේ සහකරුගේ ප්‍රචණ්ඩත්වයට ලක් වන බව සම්මුඛ පරීක්ෂණවලට පෙර කිසිවකුට ප්‍රකාශ කර නැත.
නිසැකවම ආර්ථික අර්බුදය විසින් දැනටමත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින් තවදුරටත් අවදානමට ලක් කර ඇත. ඉහළ උද්ධමන අනුපාත සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන කුසගින්න, පෝෂණ අර්බුදය, නිවාසවල වියදම් සඳහා වන අරගල, දරිද්‍රතා මට්ටම් ඉහළ යාම, සමාජය තුළ පවතින නොසන්සුන් බව, ප්‍රජනක සෞඛ්‍ය සහ වෙනත් සේවාවන් ඇතුළු සෞඛ්‍ය ආධාර අඩු කිරීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අහිතකර බලපෑම්වලට කාන්තාවන් සහ ගැහැණු ළමයින් පත් කර ඇත.
2022 වසරේ ගෝලීය තේමාව වන්නේ “එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ ක්‍රියාකාරීත්වය” යන්නයි. එයින් අවධාරණය කරන්නේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට නම් එකමුතුකම අත්‍යාවශ්‍යය සාධකයක් බවත් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා රජයන්, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, තරුණයින්, මාධ්‍ය සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එබැවින්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය පිටු දැකීමේ ක්‍රියාකාරකම් කළ යුතු දින දහසය ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම සහ සමාන අයිතිවාසිකම් සහතික කිරීම සඳහා වන අපගේ ඉලක්කය සඳහා වැදගත් උපදේශන සිදුකළ හැකි කාල පරිච්ඡේදයක්” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිනිය වන ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ලංකාවේ කාන්තාවන්ට අලූත් දෙයක් නොවේ. කාන්තාවන් වශයෙන් අපට සැමවිටම එයට මුහුණ දිය යුතුය. නමුත්, එය හරි දෙයක් ලෙස සිතමින් සාමාන්‍යකරණයට ලක් කළ නොහැක. කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස අපි සැමවිටම අපගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වාචික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමු. මැතිවරණ වලදී සහ යමෙකුට අපව අපකීර්තියට පත් කිරීමට අවශ්‍ය වූ විට, භාවිතා කරන වඩාත් සුලභ ආයුධය වන්නේ අපගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය භූමිකාවන් සහ ඊට අදාළ ඒකාකෘතීකරණයන්ය. ඒවා ආශ්‍රය කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනයේ නායිකාවක් වීම සඳහා ගත් තීරණ අපකීර්තියට ලක් කරයිි. අපි මේ සඳහා සටන් කළ යුතුයි. අපි ඕනෑම ආකාරයක ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සටන් කළ යුතුයි” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනිය ගරු රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කළේය.
අද අපි ශ්‍රී ලංකාව පත්ව සිටින මෙම බරපතල සන්දර්භය මධ්‍යයේ වුවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින දහසයේ ක්‍රියාකාරිත්වය සනිටුහන් කරමු. කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස අපි එය ඉතා බැරෑරුම් ලෙස සලකමු. මහජන නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ඇති කිරීමට හෝ අවම වශයෙන් වැඩිදියුණු කිරීමට අපි සැමවිටම උත්සාහ කළෙමු” යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වන ගරු ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළේය..
ඕනෑම පුද්ගලයකුට එරෙහිව සිදු කරන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ප්රචණ්ඩ ක්‍රියා හෝ ලිංගික හිංසන වලට එරෙහිව නැඟී සිටින ලෙසටත් එවැනි ක්‍රියා දැඩි පිළිකුලක් හෙළා දකිමින් ප්‍රතිචාර දක්වන ලෙසටත් අපි සියලූම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු. අප මේ කෙරෙහි අවධානය යොමු නොකිරීම අපරාධකරුවන් හට තමන් සිදුකරන මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සාමාන්‍යකරණයට ලක් කිරීමට හේතු වේ . එබැවින් අප අවධානය යොමු නොකරන්නකු ලෙස කටයුතු කිරීම හෝ නිශ්ශබ්දව සිටීම සිදු නොකළ යුතුය” යන්න සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරන ලදී.
වර්තමානයේ පවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි සමාජය තුළ විශ්වාසය නැති වූ යුගයක් බව අපට වැටහී තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ පක්ෂ භේද නොතකා, අපි කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දොළොස් දෙනෙකු ලෙස ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ට එරෙහිව සටන් කිරීමට, විශේෂයෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ට එරෙහිව නැගී සිටීමට සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෝලීය ප්‍රජාව සමඟ එකමුතුව සිටිමු” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සමාජිකාවක වන ගරු මංජුලා දිසානායක මහත්මිය පවසනු ලැබීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තා පනත කෙටුම්පතක් කිරීමේ කර්තව්‍යයට පාර්ලිමේන්තු කාන්තා සංසඳය සහාය දැක්වීමේ ක්‍රියාවලියක නිරතව සිටී. කෙසේ වෙතත්, නීති පමණක් වෙනස් කිරීමෙන් වෙනසක් සිදු නොවන බවත්, පනත සම්මත වූ විට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කරන බව සහතික කිරීම සඳහා ආයතනික හා දේශපාලනික වශයෙන් කළ යුතු වැඩ රාශියක් ඇති බවත් අපි දනිමු” යැයි පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සාමාජිකාවක වන ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේය.
මෙම ගෝලීය ව්‍යාපාරයට සහයෝගීව සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නොවැම්බර් 25 වැනිදා සිට උපදේශන ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කරනු ඇත. ඔවුන් නොවැම්බර් 28 සහ 29 යන දිනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වයන් වලට එරෙහිව සටන් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡුා දෙකක් සහ දෙසැම්බර් 1 වනදා මාධ්‍ය හමුවක් පවත්වයි. මාධ්‍ය හමුව පැවැත්වෙන දිනයේ ”ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය අවසන් කිරීමට එක් වෙමු” යන පණිවිඩය රැගත් අත් පටියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහයෝගීතා පියවරක් ලෙස පළදවන අතර සියලූම කාන්තා මන්ත්‍රීවරියන්ට තැඹිලි වර්ණයෙන් යුත් ඇඳුමෙන් පැමිණෙන ලෙස ආරාධනා කෙරේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිශීලනය කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ ඇතුළත් කිරීම්වලට අදාළ ප්‍රකාශන අඩංගු මෑතකදී පිහිටුවන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයේදී මෙය සිදු කෙරේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් මෙම සියලූ කටයුතු පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සමඟ අත්වැල් බැඳගෙන සිදු කෙරේ.
பாலின அடிப்படையிலான வன்முறைக்கு (GBV) எதிரான 16 நாட்கள் செயல்முனைவு
ஒன்றிணையுங்கள்! பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான வன்முறைகளை முடிவுக்குக் கொண்டுவருவதற்கான செயல்முனைவு: பாலின அடிப்படையிலான வன்முறைக்கு எதிரான (GBV) உலகளாவிய செயல்முனைவுடன் பெண் பாராளுமன்ற உறுப்பினர்கள் ஒன்றிணைந்து நிற்கின்றனர்.
தற்போதைய பொருளாதார நெருக்கடியுடன், இலங்கை புதிய பாதிப்புக்களை எதிர்கொள்கின்றது. நெருக்கடிக்கு முன்னரும் கூட, பாலின அடிப்படையிலான வன்முறையின் பாரதூரமான மனித உரிமை மீறல் காரணமாக, பெண்களும் பெண் குழந்தைகளும் முழுமையான சுதந்திரம், வாய்ப்புகள் மற்றும் பாதுகாப்பை அனுபவிக்கவில்லை. மக்கள்தொகைக் கணக்கெடுப்பு மற்றும் புள்ளிவிவரவியல் துறையால் நடாத்தப்பட்ட பெண்கள் நல்வாழ்வு ஆய்வு 2019 ஆனது, அவர்களின் வாழ்நாளில், எப்போதும் துணையுடன் இருக்கும் பெண்களில் 20 சதவீதம் பேர் நெருங்கிய துணையால் உடல் ரீதியான மற்றும்/அல்லது பாலியல் ரீதியான வன்முறையை எதிர்கொண்டுள்ளனர் என்றும், 25 சதவீதமான பெண்கள் 15 வயதிற்குப் பிறகு ஒரு துணை அல்லது துணை அல்லாதவர் மூலம் உடல் ரீதியான அல்லது பாலியல் ரீதியான வன்முறையை அனுபவித்துள்ளனர் என்றும் தெரிவிக்கின்றது. 18 சதவீதம் பேர் தங்கள் வாழ்நாளில் துணை ஒருவரினால் பொருளாதாரத் துஷ்பிரயோகத்திற்கு ஆளாகியதாக வெளிப்படுத்தியுள்ளனர். துணை ஒருவரினால் வன்முறையை அனுபவித்தவர்களில் 21 சதவிகிதப் பெண்கள், நேர்காணலுக்கு மத்தியில் அதை யாரிடமும் வெளிப்படுத்தியதில்லை.
பொருளாதார நெருக்கடியானது நிச்சயமாக இந்த ஏற்கனவே பாதிக்கப்படக்கூடிய நபர்களை மேலும் ஆபத்தில் ஆழ்த்தியுள்ளது. உயர் பணவீக்க விகிதங்கள் மற்றும் அதனால் ஏற்படும் பட்டினி, ஊட்டச்சத்து நெருக்கடி, வீடுகளில் ஏற்படும் செலவுப் போராட்டம், அதிகரித்து வரும் வறுமை நிலைகள், சமூக அமைதியின்மை, இனப்பெருக்க சுகாதாரம் மற்றும் பிற சேவைகள் உள்ளிட்ட சுகாதார உதவிகளின் குறைப்பு ஆகியவை பாலின அடிப்படையிலான வன்முறை மற்றும் அதன் விளைவாக ஏற்படும் பாதகமான தாக்கங்களுக்கு பெண்கள் மற்றும் சிறுமிகளை அதிகளவு பாதிப்பிற்குள்ளாக்க நேரிடும்.
2022 பிரச்சாரத்தின் உலகளாவிய தொனிப்பொருள், “ஒன்றிணையுங்கள்! பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான வன்முறைகளை முடிவுக்குக் கொண்டுவருவதற்கான செயல்முனைவு” என்பதாகும். ஒற்றுமை இல்லாமல் GBVயை எதிர்த்துப் போராட முடியாது என்பதை வலியுறுத்துகின்றது, இதனால் அரசாங்கங்கள், அபிவிருத்திப் பங்காளர்கள், CSO க்கள், இளைஞர்கள், ஊடகங்கள் மற்றும் அனைத்து பங்குதாரர்களும் GBVக்கு எதிராகப் போராட ஒன்றுபட வேண்டும். எனவே, GBVக்கு எதிரான 16 நாட்கள் செயல்முனைவானது, இலங்கைப் பெண்களுக்கு சமவாய்ப்பு வழங்குவதற்கும், அவர்களுக்கு சமமான அடிப்படைகளை வழங்குவதற்குமான எமது இலக்குக்கான ஒரு முக்கியமான பரிந்துரைக் காலமாகும்.” கௌரவ (டாக்டர்) (திருமதி) சுதர்ஷினி பர்னாந்துபுள்ளே, பாராளுமன்ற பெண் உறுப்பினர்களின் ஒன்றியத்தின் (WPC) தவிசாளர்.
“GBV என்பது இலங்கையில் பெண்களுக்கு ஒன்றும் புதிதல்ல. பெண்களாகிய நாம் அதை எப்போதும் எதிர்கொள்ள வேண்டும். ஆனால், அது சரியானதல்ல. அதை நாம் சாதாரணமாக்க அனுமதிக்க முடியாது. பெண் பாராளுமன்ற உறுப்பினர்களாகிய நாம் எப்போதும் பாலின அடிப்படையில் வாய்மொழி ரீதியான வன்முறையை எதிர்கொள்கின்றோம். தேர்தலின் போதும், நம்மை யாரேனும் இழிவுபடுத்த எத்தனிக்கும் போதும், பொதுவாகப் பயன்படுத்தப்படும் ஆயுதம், நமது பாலின வகிபங்கினையும், பொதுவெளியில் நமது பாத்திரங்களை களங்கப்படுத்தும் ஒரே மாதிரியான சிந்தனையையும், ஒரு பெண் பாராளுமன்ற உறுப்பினராக அரசியலில் ஒரு தலைவராக வீட்டை விட்டு வெளியேறுவதனையும் தான். இதனை நாம் எதிர்த்துப் போராட வேண்டும். GBV யின் எந்த வடிவத்தினையும் நாம் எதிர்த்துப் போராட வேண்டும்.” கௌரவ (திருமதி) ரோஹினீ குமாரி விஜேரத்ன, WPC இன் உப இணைத் தவிசாளர் தலைவர்.
“இன்று இலங்கையின் இந்தப் பாரதூரமான சூழலில், GBVக்கு எதிரான இந்த வருடத்தின் 16 நாட்களுக்கான உலகளாவிய செயல்முனைவிற்குள் நாம் நுழைகின்றோம். பெண் பாராளுமன்ற உறுப்பினர்களாகிய நாங்கள் இதை மிகவும் தீவிரமாக எடுத்துக்கொள்கின்றோம். இலங்கையில் பாலின சமத்துவத்தை ஏற்படுத்த அல்லது மேம்படுத்துவதற்கு நாங்கள் மக்கள் பிரதிநிதிகளாக, எப்போதும் முயன்று வருகின்றோம்.” கௌரவ (திருமதி) கீதா சமன்மலீ குமாரசிங்ஹ, பெண்கள் மற்றும் சிறுவர் விவகார இராஜாங்க அமைச்சர்,
“அனைத்து இலங்கையர்களும் எந்தவொரு மனிதனுக்கும் எதிரான வன்முறை அல்லது பாலியல் துன்புறுத்தலுக்கும் பூஜ்ய சகிப்புத்தன்மையைக் கொண்டிருக்க வேண்டும் என்றும் GBV இன் இத்தகைய செயல்களுக்கு பூஜ்ஜிய சகிப்புத்தன்மையை வெளிப்படுத்தும் போதுமான பதில்களுடன் கூடிய கடுமையான வெறுப்பைக் காட்டுமாறும் நாங்கள் வலியுறுத்துகின்றோம். நமது அலட்சியமே குற்றவாளிகள் தாங்கள் செய்யும் இந்த மனித உரிமை மீறல்களை சாதாரணமாக்குகின்றது. எனவே, அமைதியாகவும் செயல்திறனற்ற பார்வையாளர்களாகவும் இருக்காமல் நாம் செயற்பட வேண்டும்.” கௌரவ (திருமதி) டயனா கமகே, சுற்றுலாத்துறை இராஜாங்க அமைச்சர்.
“பொதுவாக பாராளுமன்ற உறுப்பினர்கள் மீது சமூகம் நம்பிக்கை இழந்துவிட்ட காலகட்டம் இது என்பதை நாங்கள் புரிந்துகொள்கிறோம். எவ்வாறாயினும், எங்களிடையே கட்சி வேறுபாடுகள் இருந்தபோதிலும், பன்னிரண்டு பெண் பாராளுமன்ற உறுப்பினர்களாகிய நாங்கள், GBVக்கு எதிராக, குறிப்பாக இலங்கையில் GBVக்கு எதிராகப் பெண்கள் எழுந்து நிற்பதற்கு அவர்களை வலுவூட்டுவதற்கு, உலகளாவிய சமூகத்துடன் ஒன்றிணைந்து நிற்கின்றோம்.” கௌரவ (திருமதி) மஞ்சுலா திசாநாயக, WPC இன் உறுப்பினர்
“பாராளுமன்றத்தில் முன்வைக்கப்படும் மகளிர் சட்டமூலத்தை உருவாக்குவதற்கு ஆதரவளிக்கும் நடவடிக்கையில் பாராளுமன்ற பெண் உறுப்பினர்களின் ஒன்றியமானது ஈடுபட்டுள்ளது. எவ்வாறாயினும், சட்டங்கள் மாத்திரம் மாற்றத்தை ஏற்படுத்தாது என்பதையும், சட்டமூலம் நிறைவேற்றப்படும் போது இலங்கையிலுள்ள பெண்களின் வாழ்வில் அர்த்தமுள்ள மாற்றத்தை ஏற்படுத்தும் என்பதை உறுதிப்படுத்த நிறுவன ரீதியாகவும் அரசியல் ரீதியாகவும் நிறைய வேலைகள் செய்யப்பட வேண்டும் என்பதையும் நாங்கள் உணர்ந்துள்ளோம்.” கௌரவ (கலாநிதி) (திருமதி) ஹரினி அமரசூரிய, WPC இன் உறுப்பினர்
இந்த உலகளாவிய இயக்கத்துடன் ஒன்றிணைந்து நிற்பதற்கு, பெண் பாராளுமன்ற உறுப்பினர்கள் நவம்பர் 25 ஆம் தேதி முதல் தொடர்ச்சியான பரிந்துரை நடவடிக்கைகளை மேற்கொள்ளவுள்ளனர். அவர்கள் GBV யை எதிர்த்துப் போராடுவது தொடர்பில் நவம்பர் 28 மற்றும் 29 ஆம் தேதிகளில் இரண்டு குழுக் கலந்துரையாடல்களை நடாத்துகின்றனர். மற்றும் டிசம்பர் 1 ஆம் தேதி செய்தியாளர் சந்திப்பு ஒன்றையும் நடாத்துகின்றனர். செய்தியாளர் சந்திப்பு நாள் அன்று, “பாலின அடிப்படையிலான வன்முறைக்கு முற்றுப்புள்ளி வைப்பதற்காக ஒன்றிணைவோம்” என்ற செய்தியுடன் கூடிய கைப்பட்டி ஒன்று ஒற்றுமை நடவடிக்கையாக பாராளுமன்ற உறுப்பினர்களின் கைகள் மீது கட்டப்படும். பாராளுமன்ற பெண் உறுப்பினர்கள் செம்மஞ்சள் நிற உடையில் வருமாறு அழைப்பு விடுக்கப்படுவார்கள். இது சமீபத்தில் நிறுவப்பட்ட அனைத்துப் பாராளுமன்ற உறுப்பினர்களுக்கும் சான்றாதாரம் கிடைக்கக் கூடிய பாலின சமத்துவம் மற்றும் சமூக உள்ளடக்கம் தொடர்பான வெளியீடுகளைக் கொண்ட பாராளுமன்ற நூலகத்தின் பாலின மற்றும் சமூக உள்ளடக்கப் பிரிவில் இடம்பெறும். GBV க்கு எதிராக பாராளுமன்ற உறுப்பினர்கள் மற்றும் பொதுமக்கள் மத்தியில் விழிப்புணர்வை ஏற்படுத்தும் நம்பிக்கையில் இந்த நடவடிக்கைகள் அனைத்தும் பாராளுமன்றத் தகவல் முறைமைகள் திணைக்களம் மற்றும் பாராளுமன்ற செயலகத்துடன் கைகோர்த்து மேற்கொள்ளப்படும்.